
ඉන්දු කාශ්මීරයේ ඉන්දීය හමුදා මුරපොළකට ඉස්ලාමීය බෙදුම්වාදී කැරැලිකරුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ තිදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්දීය සොල්දාදුවන් ප්‍රතිප්‍රාහර එල්ල කළ අවස්ථාවේදී ඔවුන්ට බෙදුම්වාදීන් දෙදෙනකු ඝාතනය කිරීමට හැකිවිය.
ප්‍රහාරය එල්ල වූයේ දර්හාල් හමුදා මුරපොළටය. මෙය පිහිටා ඇත්තේ රාජෝරි දිස්ත්‍රික්කයේය. රාජෝලි යනු ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එකම දිස්ත්‍රික්කයයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd