
ඊජිප්තුවේ කොප්ටික් දේවස්ථානයක දේව මෙහෙය අතරතුරේ හටගත් තෙරපීමකින් බැතිමතුන් 41 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 80 කට වැඩිය.
දේව මෙහෙය පැවැත්වෙද්දී, දේවස්ථානයේ ගින්නක් හටගත්තේය. ගින්නට හේතුව විදුලිය කාන්දුවක් යැයි පසුව අනාවරණය විය. එම අවස්ථාවේ 5,000 කට වැඩි පිරිසක් දේවස්ථානය තුළ සිටි බව පැවැසෙයි.
මියගිය පිරිසෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ හොඳටම කරලා.