
බටහිර ප්‍රංශයේ බොඩෝව් නගරයට නුදුරින් වනාන්තරයේ බිහිසුණු ළැව් ගින්නක් පැතිර යමින් පවතින බවත්, එය නිවා දැමීමට ගිනි නිවන භටයන් 1,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බවත් වාර්තා වේ.
මේ වනවිටත් හෙක්ටයාර් 7,000 ක් ගින්නෙන් විනාශ වී ඇතැයි ද පැවැසෙයි. ගින්න බොඩෝව් නගරය දෙසට ව්‍යාප්ත වෙද්දී නිවාස 10,000 ක නිවැසියන් එම නිවාසවලින් ඉවත් කිරීමට බලධාරීන්ට සිදුවිය.
ළැව් ගින්න නිවා දැමීමට ප්‍රංශ ගිනි නිවන භටයන්ට සහාය වීමට ජර්මනියෙන්, ඔස්ට්‍රියාවෙන්, ග්‍රීසියෙන්, පෝලන්තයෙන් සහ රොමේනියාවෙන් ගිනි නිවන භට කණ්ඩායම් ගෙන්වා ගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා තිබේ.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
504
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශයේ බිහිසුණු ළැව් ගින්නක්