
ඇෆ්ගන් කාන්තාවන්ගේ රැකියා අවස්ථා අහිමි කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ.
තලේබාන් පාලකයන් ඇෆ්ගන් රාජ්‍ය සේවිකාවන්ට දන්වා ඇත්තේ, ඔවුන් වෙනුවට රැකියාව කළ හැකි ඔවුන්ගේ පවුලේ පිරිමි සාමාජිකයකු එම රැකියාව සඳහා යොමු කරන ලෙස යැයි බි්‍රතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසයි.
තලේබාන් ෂරියා නීතියට අනුව, බාලිකා අධ්‍යාපනයට හෝ කාන්තාවන්ට රැකියාවල නියැළීම හෝ කළ නොහැකිය. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ රජයක් පිහිටුවීම කළේ පසුගිය 2021 වසරේ ඇමෙරිකන් හමුදා එරටින් පිටවී යෑමෙන් පසුවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd