IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ බිරිය මියගියේ තරප්පු පෙළෙන් වැටිලා

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ඉවානා මියගියේ, තරප්පු පෙළකින් ඇද වැටී ලැබූ තුවාල හේතුවෙන් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

73 හැවිරිදි ඉවානාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් ද පැවැත්වුණු අතර නිව්යෝක් නුවර වෛද්‍ය පරීක්ෂක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මරණයට හේතුව පපුවට සිදුවුණු තැලීම් තුවාල බවය.

ඉවානා ජීවත් වූයේ නිව්යෝක් නුවර මහල් නිවාසයකය. ඇය ඇද වැටී ඇත්තේ ද එම නිවාසයේ තරප්පු පෙළින් යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

ඉවානා චෙකොස්ලොවේකියානු කාන්තාවක වන අතර, ට්‍රම්ප් සමඟ විවාහ වූයේ 1977 වසරේදීය. දෙදෙනා වසර 15 කට පසු දික්කසාද වූයේ 1992 වසරේදීය. ඉවානාගේ මරණය සිදුවූයේ පසුගිය 15 වැනිදාය.

(රොයිටර්)



අදහස් (0)

ට්‍රම්ප්ගේ බිරිය මියගියේ තරප්පු පෙළෙන් වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site