
යුරෝපා රටවල 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, රෝහල් ද ආසාදිතයන්ගෙන් පිරී යමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීය.
මේ වනවිට යුරෝපා රටවල් 53 කින් 'කොවිඩ් 19' නව ආසාදිතයන් මිලියන 3 කට වඩා වාර්තා වී ඇත. සතියක් පාසා මියයන 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 3,000 ක් යැයි යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තියේ අඩපණ වීමක් දකින්න ලැබුණේ 'ඔමික්‍රෝන්' ප්‍රභේදය හේතුවෙනි. කෙසේ නමුත් නව ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ 'ඔමික්‍රොන්' ප්‍රභේදයෙන් බිහිවුණු උප ප්‍රභේද හේතුවෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd