
භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, උතුරු දිග ග්‍රීසියේ Paleochori Kavalas පළාතට කඩා වැටුණි.
කඩා වැටුණු යාකය ගිනිගෙන පුපුරා ගිය බව යානය කඩා වැටෙනු දුටු පිරිස් පවසති.
15 දෙනකුගෙන් සමන්විත ගිනි නිවන භට කණ්ඩායමක් සහ සහන සේවා කණ්ඩායමක් කඩිනමින් යානය කඩා වැටුණු ස්ථානයට ගිය බව ද පැවැසෙයි.
කඩා වැටුණේ යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනෝව් වර්ගයේ ගුවන් යානයක් බවත්, කඩා වැටෙද්දී එය විෂ අපද්‍රව්‍ය තොගයක් රැගෙන පියාවර කරමින් තිබුණු බවත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd