
ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රාගි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ගියෝ මැටරෙල්ලා යොමු කර ඇති නමුත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම බාරගෙන නැතැයි වාර්තා වේ.
මාරියෝ ද්‍රාගී මැදිහත් වී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම කළේ පසුගිය2021 පෙබරවාරියේය.
කෙසේ නමුත් දේශපාලන මත ගැටුම් හේතුවෙන් එම ආණ්ඩුව බිඳ වැටීමේ අර්බුදයක් නිර්මාණය වී තිබේ. අග්‍රාමාත්‍ය ද්‍රාගී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ අනුව ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd