ඇෆ්ගන් කතුන්ට තවත් තහංචියක් විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර කිරීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් පියවර ගෙන ඇත. 11 November 2022
ලෝක ජනගහනය බිලියන 8 පසු කරනවා එලැඹෙන නොවැම්බර් 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 පසු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 11 November 2022
යුක්රේනයට තවත් මිලියන 400 ක ආධාර ඇමෙරිකාව, යුක්රේනයට තවත් මිලියන 400 ක යුද ආධාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. ආධාර ලෙස ලබා දීම සිදුවන්නේ එරට හමුදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට අවශ්‍ය උපාංග සහ මිසයිල නාශක පද්ධතියකි. 11 November 2022
සෙබළු ලක්ෂ ගණනක් තුවාල ලබලා: මියගිහින් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා සිට මේ දක්වා රුසියානු සෙබළුන් ලක්ෂයකට වැඩි පිරිසක් තුවාල ලබා සහ මියගොස් ඇතැයි ඇමෙරිකානු හමුදා ජනරාල් මාර්ක් මිලේ පවසයි. 10 November 2022
කර්සොන් නගරයෙන් රුසියන් හමුදා ඉවතට යුක්රේනයේ කර්සෝන් නගරයෙන් පසුබසින්නැයි රුසියන් හමුදාවට එරට ආරක්ෂක අමත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 10 November 2022
ජනපතිවරණයට තරග කරනවාද දැන්ම කියන්න බෑ 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දෙවැනි ධුරය වෙනුවෙන් තරග කරනවාද නැද්ද යන්න දැන්ම පැවැසිය නොහැකි බවත් ලබන 2023 වසර ආරම්භයේ ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දෙන බවත් වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 10 November 2022
‘ජී20’ සමුළුවට පුටින් නෑ - රුසියාව ‘ජී20’ සමුළුවට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියාව නිල වශයෙන් නිවේදනය කළේය. 10 November 2022
ඇමෙරිකාවේ මාරක බැක්ටීරියා වසංගතයක් ඇමෙරිකාවෙන් ‘ලිස්ටීරියා’ බැක්ටීරියා වසංගතයක් වාර්තා වේ. මේ වනවිට ඇමෙරිකාවේ ජනපද 6 කින් ආසාදිතයන් 13 දෙනකු වාර්තා වී ඇති බවත් එක් අයකු මියගිය බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති. 10 November 2022
රුසියාවෙන් දිගටම තෙල් මිලදී ගන්නවා ඉන්දියාව දිගටම රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බව ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් එස්. ජයිශංකර් පවසයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පැවැසුවේ රුසියාවේ මොස්කව් අගනුවර සංචාරයකට එක්වෙමිනි. 09 November 2022
යුක්රේන ජනාධිපති රුසියාවෙන් වන්දි ඉල්ලයි රුසියන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට සිදුවුණු හානි සඳහා වන්දියක් ලබා දෙන්නේ නම් පමණක්, රුසියාව සමඟ සාම කතා අරඹන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 09 November 2022
ඇමෙරිකන් මැතිවරණයෙන් ඩිමොක්රටික්වරුන්ට වාසි ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන්, ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ට වැඩි වාසි හිමිවනු ඇති බවත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඔවුන්ට හිමිවනු ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 09 November 2022
නේපාල භූමි කම්පාව නවදිල්ලියටත් දැනිලා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, අද (9) අලුයම භූ කම්පන මාලාවකින් දෙදරා ගියේය. භූ විද්‍යාඥයන් පෙන්වා දුන්නේ එය ඊට පෙර නේපාලය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් පසු හටගත් අතුරු භූ කම්පන මාලාවක් බවය. 09 November 2022
රුසියාවට කාලතුවක්කු උණ්ඩ දුන්නේ නෑ රුසියාවට කාලතුවක්කු උණ්ඩ ලබා දුන් බවට ඇමෙරිකාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව උතුරු කොරියා නායක කිම් ජොංග් උන් පවසයි. 08 November 2022
උණුසුම දරාගන්න බැරිව 15,000 ක් මියගිහින් දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව, මෙම 2022 වසරේ මේ දක්වා යුරෝපා රටවල 15,000 ක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 08 November 2022
දේශගුණික විපර්යාස පිටුදකින්න කැපවෙනවා දේශගුණික විපර්යාස පිටුදැකීමට, තමන් ප්රමුඛ බ්‍රිතාන්‍ය රජය කැප වී කටයුතු කරන බවත්, දේශගුණික විපර්යාස පිටුදැකීම වෙනුවෙන් පිහිටුවා ඇති පදනමට පවුම් බිලියන 1.6 ක් ලබා දීමට තීරණය කළ බවත් බි්රතාන්ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පැවැසීය. 08 November 2022
‘ජී20’ සමුළුවට පුටින් නෑ ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ‘ජී20’ සමුළුවට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවන බව ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ පවසයි. 08 November 2022
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් ඇෆ්ගනිස්ථානයේ බඩක්ශාන් පළාතේ අද(07) උදෑසන ප්‍රබල භූමි කම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 07 November 2022
තලේබාන් නායකයාගේ සොහොන ප්‍රසිද්ධියට තලේබාන් සංවිධානය ආරම්භ කිරීමට පුරෝගාමී ඔහු එහි පළමු නායක මුල්ලා ඕමාර්ගේ සොහොන ඇති ස්ථානය ප්‍රසිද්ධ කිරීමට තලේබාන් සංවිධානය පියවර ගෙන ඇත. 07 November 2022
දේශගුණික විපර්යාස ජගත් සමුළුව ඇරැඹේ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව (කොප් 27) ඊජිප්තුවේ රතු මුහුද අසල පිහිටි ෂාම් එල් ෂෙයික් නුවර දී ආරම්භ විය. අද (6) ආරම්භ වුණු සමුළුව, ලබන 18 තෙක් පැවැත්වෙයි. 07 November 2022
ගුවන් අනතුරුන් මියගිය ගණන 19 දක්වා ඉහළට කඩා වැටුණු ටැන්සානියානු ගුවන් යානයේ සිටි 43 දෙනාගෙන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව එරට අග්‍රාමාත්‍ය කසීම් මජලිවා මාධ්‍ය හමුවේ පවසා තිබේ. 07 November 2022
පාප්තුමන් බහරේනයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් බහරේනයට පැමිණ සිටී. පර්සියානු ගල්ෆ් කලාපීය මුස්ලිම් රාජ්‍යයක් වන බහරේනයට, පාප්තුමකු පැමිණි පළමු අවස්ථාව මෙය යැයි වතිකානය කියයි. 06 November 2022
ඉම්රාන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තමන්ට එල්ල කරන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා ඇත. 06 November 2022
න්‍යෂ්ටික යුද්ධ ලෝකයට ඕනෑ නෑ ලෝකයට න්‍යෂ්ටික යුද්ධ අවශ්‍ය නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කර තිබේ. චීන ජනාපධිතිවරයා මෙසේ අවධාරණය කළේ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් හමුවූ අවස්ථාවේදීය. 06 November 2022
අලි ඇත්තු 250 ක් මියගිහින් අප්‍රිකා රාජ්‍යයක් වන කෙන්යාව දැඩි නියං කාලගුණයකින් පීඩාවට පත් වී සිටී. කෙන්යානු වනජීවී නිලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම 2022 වසරේ පෙබරවාරියේ සිට ඔක්තෝබර් වන විට අලි ඇතුන් 205 දෙනකු නියඟය හේතුවෙන් මියගොස් ඇති බවය. 06 November 2022
ඉම්රාන්ගේ පාදයට උණ්ඩ 4 ක් වැදිලා වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දකුණු පාදයේ අස්ථි බිදීමක් සිදුවී ඇති බවත්, දකුණු පාදයට වෙඩි ප්‍රහාර 4 ක් එල්ල වී තිබුණු බවත් ඔහුට ප්‍රතිකාර ලබා දුන් වෛදවරු පවසති. 05 November 2022
කෙන්යාවේ ගුවන් නියමුවෝ වැඩ වරති කෙන්යානු ජාතික ගුවන් සමාගමේ ගුවන් නියමුවන් වැඩ වර්ජනයකට සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. 05 November 2022
2024 ජනපතිවරණයට එනවා - ට්‍රම්ප් 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 05 November 2022
දින 411 ක් ‘කොවිඞ් 19’ ආසාදනය වූ රෝගියෙක් බ්‍රිතාන්‍යයේ ජාතිකයකුගේ සිරුරේ දින 411 ක් තිස්සේ ‘කොවිඞ් 19’ වයිරසය පැවැති බව වාර්තා වේ. වෛද්‍ය පර්යේෂකයන් මේ වනවිට එම පුද්ගලයාගේ ජාන කේත පරීක්ෂාවට ලක් කරන බවත්, ඒ අනුව, ‘කොවිඞ් 19’ සඳහා වඩාත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගැනීමට හැකිවනු ඇති බවත් පැවැසෙයි. 04 November 2022
පුටින් එනවා නම් මං එන්නේ නෑ ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙන්නැයි තමන්ට ඇරැයුම් ලැබී ඇති නමුත්, රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සමුළුවට සහභාගී වන්නේ නම්, තමන් ඊට සහභාගී නොවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ. 04 November 2022
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යනවා අඩි 100 ක විෂ්කම්බයකින් යුත් යෝධ ග්රහකයක්, අද (4) පෘථිවිය අසලින් යෑමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 04 November 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026