පාකිස්තානයේ ආහාර අර්බුදයක් රාමසාන් උත්සව සමයත් සමග පාකිස්තානය තුළ ආහාර අදාළව අර්බුදයක් මතුවිය හැකි යැයි බියක් හටගෙන තිබේ. 08 January 2023
චීනයට පැමිණෙද්දී නිරෝධායනය ඕනෑ නෑ චීනයට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කිරීමට පනවා තිබූ සෞණ්‍ය නීති ඉවත් කිරීමට චීනය පියවර ගෙන ඇත. චීන සෞඛ්යප අංශ මෙම පියවර ගෙන ඇත්තේ එරට ’කොවිඩ් 19’ දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් කිබියදීය. 08 January 2023
නාසා චන්ද්‍රිකාවක් කඩා වැටෙනවා ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත්, අක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 4 කට පසු පෘථිවියට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 08 January 2023
කතානායක ධුරය කෙවින් මැකාතිට ඇමෙරිකානු කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රි මණ්ඩල කතානායකයා ලෙස රිපබ්ලිකන් කොංග්‍රස්සභික කෙවින් මැකාතී තෝරා පත් කර ගැණුනි. 07 January 2023
තලේබාන් පාලකයෝ හැරී කුමරුන්ට දොස් කියති බ්‍රිතාන්‍ය හමුදා සේවයට බැඳී, ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවකු ලෙස සේවය කරද්දී, තමන් පහර දී ඇෆ්ගන් තලේබාන් ත්රස්තවාදීන් 25 දෙනකු ඝාතනය කළ බව හැරී කුමරු පවසා තිබේ. 07 January 2023
හය හැවිරිදි සිසුවා ගුරුතුමියට වෙඩි තියලා ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 6 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 07 January 2023
යුක්රේනයේ දෙදින සටන් විරාමයක් ‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය. 06 January 2023
හමුදා සේවයේ සිටිද්දී හැරී කුමරු 25 ක් මරලා බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. 06 January 2023
හැරී කුමරුන්ට විලියම් අයියණ්ඩිය පහර දීලා අයියණ්ඩිය විලියම් කුමරු තමන්ට පහර දුන් බව හැරී කුමරු සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසයි. 05 January 2023
සෝනියා ගාන්ධි රොහල්ගත කෙරේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘කොංග්රස්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි නවදිල්ලියේ ‘ගංගා රාම්’ රෝහලට ඇතුළු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 05 January 2023
යුක්රේන හමුදාවට ප්‍රංශ සන්නද්ධ රථ යුක්රේන හමුදාවට සන්නද්ධ සටන් රථ බෙදා දීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජය කැමැත්ත පළ කර තිබේ. ඒ, යුක්රේන හමුදාවට රුසියන් හමුදා සමඟ සටන් වැදීම සඳහාය. 05 January 2023
කොන්ක්‍රීට් කුහරයේ සිරවුණු දරුවා මරුට වියට්නාමයේ, පාලමක් ඉදි කරමින් තිබුණු ඉදිකිරීමේ වැඩ බිමක, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක් තුළ සිරවුණු 10 හැවිරිදි දරුවා බේරා ගැනීමට සහන සේවකයෝ අපොහොසත් වූහ. 05 January 2023
ගගනගාමී වෝල්ටර් කනිංහැම් සමුගනී 1968 වසරේ නාසා ආයතනයේ ‘ඇපලෝ 7’ මෙහෙයුමට සම්බන්ධ වූ ඇමෙරිකන් ගගනගාමීන් තිදෙනාගෙන් මෙතෙක් ජීවතුන් අතර සිටි ගගනගාමී වෝල්ටර් කනිංහැම් ද අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 04 January 2023
දකුණු කොරියා ජනපතිගෙන් උතුරු කොරියාවට තර්ජනයක් මින් ඉදිරියට දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කළහොත්, ප්‍රහාරයක් එල්ල කිරීමට පවා පසුබට නොවන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුන් යෝල් තර්ජනය කර තිබේ. 04 January 2023
විදේශිකයෝ ලක්ෂ 4 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ගෙවී ගිය 2022 වසරේ විදේශික සංක්‍රමණිකයන් 4,37,000 කට ස්ථිර පදිංචිය ලබා දීමට කැනඩා රජය පියවර ගෙන තිබේ. කැනඩා ඉතිහාසයේ එක් වසරක් තුළ වැඩිම පිරිසකට ස්ථිර පදිංචිය ලබා දුන් පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. 04 January 2023
අල් කයිඩා ත්රස්තවාදීන් නිහඬයි නායක අයිමාන් අල් සවාහිරීගේ ඝාතනයෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඇමෙරිකන් බුද්ධි අංශ කියයි. 04 January 2023
ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයි ‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 04 January 2023
කතානායකයකු තෝරා ගන්න කළ උත්සාහය අසාර්ථකයි ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතා නායකයකු පත් කර ගැනීමේ පළමු වරයේ ඡන්ද විමසුම පැවැත්වුණු නමුත් කතානායක ධුරයට සුදුසුස්සකු තෝරා ගැනීමට නොහැකි විය. 04 January 2023
ජින්පින් ලූලාට සුබ පතයි ද්වී පාර්ශ්වීක සබඳතා තරකර ගනිමින් බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ. 03 January 2023
සිරවුණු දරුවා බේරාගන්න මෙහෙයුම් වියට්නාමයේ, සෙන්ටි මීටර් 25 ක් පළල, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක සිරවී සිටින 10 හැවිරිදි දරුවා තායි ලයි හෝ නාම් බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 03 January 2023
කාබුල් හමුදා ගුවන්තොටුපොළේ පිපිරීමක් තලේබාන් පාලනයට නතු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමුදා ගුවන් කඳවුරේ බෝම්බයක් පුපුරා යෑමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 8 ක් බරපතල තුවාල ලැබූහ. 03 January 2023
ජෙරමි රීනර්ට අකරතැබ්බක් රීනර් සිය නිවස ඉදිරිපිට හිම තට්ටු ඉවත් කරමින් සිටිද්දී, හිම තට්ටු ඉවත් කිරීමේ ස්නෝව් කැට් යන්ත්‍රයට යටවී තිබේ. එම අවස්ථාවේදී රීනර් සිට ඇත්තේ තනිවම බව ද පැවැසෙයි. 03 January 2023
මිනිස් සිරුරුවලින් කොම්පෝස්ට් හදනවා ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මෘතදේහ වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවෙයි. 02 January 2023
ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් 2ක් ගැටී 4ක් මරුට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආසන්නයේ හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් හතර දෙනකු මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 02 January 2023
නව අවුරුදු සමරද්දී උගන්ඩාවේ තෙරපීමක් අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා අගනුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු තෙරපීමකින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 ක් බව පැවැසෙයි. 02 January 2023
බ්‍රසීල ජනපති ලෙස ලූලා යළි දිවුරුම් දෙයි බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දුන්නේය. 77 හැවිරිදි ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ තෙවැනි වරටය. 02 January 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොබයිල් සිටි නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම සිදුවූයේ අවුරුදු උදාවට පැය කීපයක් තිබියදීය. 02 January 2023
නිව්යෝක් නුවර පිහි ප්‍රහාරයක් 2023 නව වසර සැමරීමට සූදානම් වෙද්දී, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, ටයිම්ස් චතුරස්රයට රැස්වුණු පිරිසකට පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරයට ලක් වුණු පිරිස අතරේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව පැවැසෙයි. 02 January 2023
රුසියන් හමුදා පරද්දනවා රුසියන් ආක්‍රමණයට එරෙහිව දිගටම සටන් කරන බවත්, රුසියන් හමුදා පරාජය කරන බවත්, 2023 නව අවුරුදු උදාවත් සමඟ යුක්රේන වැසියන් ආමන්ත්‍රණය කරමින් එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ. 01 January 2023
කොරෝනා පරද්දන්න නව වැඩපිළිවෙළක් රටේ පැතිරෙන ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමඟ එක් වී නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව චීන ජනාධිපති ෂී ජින්පින් පැවැසීය. ඒ, 2023 නව අවුරුදු උදාවත් සමඟ චීන වැසියන් අමතමිනි. 01 January 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026