
තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින්, ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ චීන බැලූනයේ සුන්බුන් යළි චීනයට ලබා නොදෙන බව ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අණ පරිදි ඇමෙරිකන් ගුවන් හමුදාව, මිසයිල ප්‍රහාරයකින් බැලූනට උඩු ගුවනේදී පහර දී විනාශ කළේ බැලූනය අත්ලාන්තික් සාගරයට ඉහළින් පාවෙමින් තිබියදීය.
බැලූනය තමන්ට අයත් එකක් නමුත් එය ඔත්තු බැලීමට යොදා ගත් බැලූනයක් නොවන බව චීන රජය තරයේ පවසා ඇත. චීන රජයට අනුව, එය කාලගුණ විද්‍යා බැලූනයකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd