IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යුක්රේනයේ සහායත් තුර්කියට

රුසියන් ආක්‍රමණයකට මුහුණ දෙන යුක්රේනය ද පවසා ඇත්තේ භූමි කම්පාවෙන් විපතට පත්වුණු තුර්කි වැසියන්ට සහාය දීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් පිටත්කර හැරියේය.

‘භූමි කම්පාවෙන් මියගිය සහ තුවාල ලැබූ තුර්කි වැසියන් වෙනුවෙන් අප සොව පළ කරනවා. දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් තුර්කියට පිටත් කර යැවෙනවා’ යැයි යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

තුර්කිය ‘නේටෝ’ සාමාජික රටක් මෙන්ම රුසියාවේ මිතුරෙකි. රුසියාවේ මිතුරකුප වන එකම ‘නේටෝ’ සාමාජිකයා තුර්කියයි.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය, ඇමෙරිකාව කැනඩාව ඇතුළුබටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.

රුසියාව, යුක්රේනයට ආක්‍රමණය කළේ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. යුක්රේනය රුසියාවේ අසල්වැසියාය. රුසියන් යුක්රේන යුද්ධයේ දී තුර්කිය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

(ඬේලිමේල්)



අදහස් (0)

යුක්රේනයේ සහායත් තුර්කියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site