තායිලන්තයේ බැංකොක් අගනුවර වායු දූෂණය ඉහවහා ගොස් ඇතැයි එරට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
හැකිතාක් නිවෙස්වලට වී සිටින්නැයි තායිලන්ත රජය බැංකොක් වැසියන්ට දැනුම් දී ඇති අතර අගනුවර පාසල් ද වසා දමා ඇත.
බැංකොක් අගනුවර පමණක් නොව කායිලන්තයේ තවත් ප්‍රධාන නගර කීපයක වාතය දූෂණය වී ඇතැයි ඒරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බැංකොක් වාතය විෂවෙලා