
දකුණු අප්‍රිකාවේ කෙබෙර්හා වරාය නගරයේ, නිවසක උපන්දින සාදයක් පැවැත්වෙද්දී, ඊට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීම්වලින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තිදෙනෙක් තුවාල ලැබූහ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් පැවැත්වෙයි. දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවෙයි. අපරාධ කල්ලි සාමාජිකයන් අතරේ ද නිරන්තරයෙන් ගැටුම් පවතී.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd