
ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටුවලින්, අභාවප්‍රාන්ත දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව ඉවත් කිරීමට එරට ෆෙඩරල් රජය සූදානම් වෙයි.
ඕස්ට්‍රේලියාවේ මුදල් ඒකකය වන්නේ ඕස්ට්‍රේලියානු ඩොලරයයි. ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ, රැජිනගේ රුව ඕස්ට්‍රේලියානු ඩොලර් පහේ නෝට්ටුවෙන් ඉවත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර ඇති බවය.
නව ඩොලර් පහේ නෝට්ටුව නිර්මාණය වනු ඇත්තේ එරට ස්වදේශීය සංස්කෘතියට මුල්තැන දෙමින් යැයි ඕස්ට්‍රේලියා මහ බැංකුව පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට අපේ නෝට්ටුවල රවී කරුණානායකගේ අත්සන තිබෙනවා.