IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ෂාරුක්ගේ Pathaan වාර්තා අතරට

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ Pathaan චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කරමින් ඉන්දීය රුපියල් කෝටි 313 සීමාව පසු කර ඇත.

ඊට අමතරව, ඉන්දීය සිනමා පටයක් ආරම්භක සතියේ වැඩිම ආදායමක් වාර්තා කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කරමින් Pathaan චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 166 කට වඩා හිමි කරගෙන ඇතැයි ද පැවැසෙයි.

ෂාරුක් ඛාන්ගේ සිනමා නිර්මාණයක් මෙසේ තිරගත වන්නේ 2018 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි. දීපිකා පදුකෝන්, ජෝන් එබ්‍රහම් ද  චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති.

Pathaan චිත්‍රපටය, ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සිද්ධාර්ත් ආනන්ද්ගේ සිනමා නිර්මාණයකි.

Pathaan චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එය සිද්ධාර්ත් ආනන්ද් මීට පෙර නිර්මාණය කළ ක්‍රියාදාම චිත්‍රපට අතරට Pathaan ද ඇතුළත් වීමය.

සල්මාන් ඛාන් ද ෂාරුක් සමග Pathaan චිත්‍රපටයේ කෙටි දසුන් කීපයකට සම්බන්ධ වී සිටීම චිත්‍රපටයේ සාර්ථකත්වයට තවත් හේතුවකි.

සල්මාන් ඛාන් Pathaan චිත්‍රපටයට එක් වී සිටින්නේ ඔහුගේ Tiger චිත්‍රපට මාලාවේ වීරයා 'ටයිගර්' ලෙසය.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)



අදහස් (0)

ෂාරුක්ගේ Pathaan වාර්තා අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 328 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2142 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1621 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site