අලුත් නාමය ‘එම්.පොක්ස්’ මින් ඉදිරියට ‘මන්කි පොක්ස්’ වයිරසය, ‘එම්.පොක්ස්’ යන නමින් හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නිවේදනය කර ඇත. 29 November 2022
සාමකාමී විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්‍ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා දිනෙන් දින උත්සන්න වෙයි. 29 November 2022
මැදිහත් වෙන්න වතිකානය කැමැත්තෙන් රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වීමට තමන් කැමැති බව වතිකානය පවසා තිබේ. 28 November 2022
ලොව ලොකුම ගිනි කන්ද පිපිරෙයි ලොව ලොකුම ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලොව ලොකුම ගිනි කන්ද ලෙස සැලකෙන්නේ හවායි හි පිහිටි මොවුන් ලෝවා Mauna Loa ගිනි කන්දය. 28 November 2022
මුල අමතක කළැයි රෂ්මිකාට චෝදනා රෂ්මිකා මන්දනා කණ්ණඩ සිනමාව අමතක කර ඇතැයි කණ්ණඩ සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝ දෙනකු මෙන්ම කණ්ණඩ සිනමා ලෝලීන් ද චෝදනා කරයි. 28 November 2022
චීන රජයේ ’කොවිඩ්’ නීතිවලට ජනතාවගෙන් විරෝධතා චීන රජයේ දරදඬු ’කොවිඩ්’ නීතිරීති එසේත් නැතිනම් සෞඛ්‍ය සීමාවලට එරෙහිව එරට නගර රැසක විරෝධතා ආරම්භ වී ඇත. 28 November 2022
විදුලි කුළුණේ පැටලුන ගුවන් කුරුල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ (27) පාරිභෝගිකයන් 117000 කට විදුලිය විසන්ධි වූ බව මේරිලන්ඩ් ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ. 28 November 2022
යුක්රේනයට දෙන ආධාර වැඩි කරනවා බ්‍රිතාන්‍ය රජය යුක්රේනයට ලබා දෙන ආධාර දගටම ලබා දීමටත්, ඒවා ක්රමාණුකූලව වැඩි කිරීමටත් තමන් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා තිබේ. 28 November 2022
ඉතාලියේ ඉස්කියා දූපතේ නායයෑමට හතක් බිලිවෙති දකුණුදිග ඉතාලියට අයත්, ඉස්කියා දූපතේ සිදුවුණු නායයෑමකට හත් දෙනෙක් බිලිවූහ. අලුත උපන් බිලිඳකු සහ කුඩා දරුවන් දෙදෙනකු එම හත් දෙනා අතර සිටින බව ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබේ. 28 November 2022
අල් ෂෙබාබ් ත්‍රස්ත ප්‍රහාරයක් නැගෙනහිර අප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර, හෝටලයකට අල් ෂෙබාබ් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. 28 November 2022
වතුර ලීටර් දෙකක් ඕනෑම නෑ දිනකට වතුර වීදුරු 8 ක්, එසේත් නැතිනම් ලීටර් දෙකක් පානය කිරීමට අවශ්‍ය බවත්, එසේ ජලය පානය කිරීමෙන් නිරෝගීව සිටීමට හැකි බවත් වෛද්‍ය මතයයි. 27 November 2022
ලෝකයේ න්‍යෂ්ටික බලවතා වීමයි අරමුණ තමාගේ අරමුණ උතුරු කොරියාව, ලෝකයේ න්‍යෂ්ටික බලවතා වීම යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා තිබේ. 27 November 2022
තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි ප්‍රදේශීය මැතිවරණ පරාජයත් සමඟ ප්රජාතන්ත්රවාදී ප්‍රගතශීලී පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තායිවාන ජනාධිපතිනී සායි ඉන් වෙයි තීරණය කළාය. 27 November 2022
සාමයේ පරවියා රැගෙන චීන ජනපති, කිම් ජොන් හමු වෙයි චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ. චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් නායක කිම් ජොන් උන් හමුවෙමිනි. 26 November 2022
සඳ මතුපිට ජනාවාස පිහිටුවන්න චීනය සූදානම් තව වසර 6 ක් යද්දී, සඳට ගගනගාමීන් යැවීමටත්, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමටත් චීනය සූදානම් බව චීන අභ්‍යවකාශ ආයතනයයේ චන්ද්‍ර මෙහෙයුම් ප්‍රධානී වූ වෙයිරැන් මාධ්‍ය හමුවේ පවසා ඇත. 26 November 2022
ඉබෝලා වසංගතයක්: උගන්ඩා පාසල් වැසෙයි ඉබෝලා වයිරස වසංගතයක් ගැන බියක් හටගත් බැවින් අප්‍රිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ පාසල් සියල්ල වසා දැමීමට රජය තීරණය කර තිබේ. උගන්ඩා රජය මෙම තීරණය ගත්තේ, එරට සෞඛ්‍ය අමත්‍යාංශයේ නිර්දේශ අනුවය. 26 November 2022
බ්‍රසීල පාසලක වෙඩි තැබීමක් ගිණිකොනදිග බ්‍රසීලයේ පාසල් දෙකකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීම්වලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 11 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණාහ. 26 November 2022
නාසා චන්ද්‍ර යානය සඳුගේ කක්ෂයට පිවිසෙයි ඇමෙරිකා නාසා ආයතනය සඳ වෙත යැවූ ඔරියන් නමැති චන්ද්‍ර යානය (කැප්සියුලය) සැලැසුම් කළ පරිදි ඉතා සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිස ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 26 November 2022
ඉරානයට එරෙහි යෝජනාවලියක් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනය කරමින්, ඉරාන රජය අමුඅමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව ප්‍රධානී වොල්කර් ටර්ක් චෝදනා කරයි. 25 November 2022
හමුදාපති ධුරයට අසීම් මුනීර්ගේ නම යෝජනා වෙයි පාකිස්තාන හමුදාපති ධුරය, ලුතිනන් ජනරාල් අසීම් මුනීර් ට හිමිවනු ඇතැයි හරට මාධ්‍ය වාර්තා පවසයි. 25 November 2022
තලේබාන්වරුන්ගේ ෂරියා නීතිය ක්‍රියාවට නැංවෙයි ඇෆ්ගන් තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික දලදඬු ෂරියා නීතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 25 November 2022
සරම්ප වසංගතයක් ගැන බියක් ගෝලීය සරම්ප වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. ඊට හේතුව මේ වනවිටත් ලෝකයේ කලාප කීපයක සරම්ප වයිරස ව්‍යාප්තියක් දකින්න ලැබෙන බැවිනි. 24 November 2022
චීනය නේපාල ඉඩම් අල්ලාගෙන චීනය නේපාලයේ ඉඩම් හෙක්ටයාර් 10 ක් අත්පත් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. චීනය ඉන්දියාවට පමණක් නොව, නේපාලයට ද මායිම් වෙයි. ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇති ආකාරයට චීනය අත්පත් කරගෙන ඇත්තේ චීන නේපාල දේශසීමාව අසල නේපාලයේ උතුරු දෙසින් පිහිටි එකිනෙකට වෙනස් ස්ථාන 10 කි. 24 November 2022
දින දෙකක් සුන්බුන් අතරේ සිරවී සිටි දරුවෙක් බේරා ගනී ඉන්දුනීසියානු භූමිකම්පාවට හසුවී, දින දෙකක්, නිවසේ සුන්බුන් අතරේ සිරවී සිටි හය හැවිරිදි කුඩා දරුවකු මුදා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ. 24 November 2022
රුසියාව ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හෙලා දකිමින්, රුසියාව ‘ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්’ ලෙස නම් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කළේය. 24 November 2022
තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා තම ව්‍යාපාර බංකොලොත් වූ චීන මිලියනපති ව්‍යාපාරිකයෙකු ඉන්දීය රුපියල් කෝටි 52කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා ග්‍රිල් කරන ලද සොසේජස් විකිණීමේ ව්‍යාපාරයක නිරත වීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුල විශාල අවධානයක් හිමිව ඇත. 23 November 2022
යුක්රේනය ඩ්‍රෝන යානා ඉල්ලයි රුසියන් හමුදාව සමඟ සටන් වැදීමට තමන්ට ‘ග්‍රේ ඊගල්’ වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දෙන්නැයි යුක්රේන රජය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. 23 November 2022
මංකි පොක්ස් වයිරසය හඳුන්වන්න අලුත් නමක් ‘මංකි පොක්ස්’ වයිරසය මින් ඉදිරියට ‘එම්-පොක්ස්’ යන නමින් පමණක් හැඳින්වීමට බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 23 November 2022
තීරණයක් ගන්න ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින්, දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වී සාකච්ඡා පැවැත්වීය. 22 November 2022
‘චොකලට්’ සහ ‘චිප්’ට අභය දානය ‘තෑංක්ස් ගිවිං’ හෙවත් තුති පුද කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර, මරණයට කැප වුණු කළුකුමන්ලා දෙදෙනකුට අභයදානය දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. 22 November 2022
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026