
වැඩිහිටියන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැයී කැනඩාවේ සිදුවුණු අනතුරකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 10 කි.
අනතුර සිදුවූයේ කාර්බෙරි නගරයට නුදුරිනි. අනතුර සිදුවෙද්දී බස් රථයේ 25 දෙනකු ගමන් කරමින් සිට ඇතැයි ද පැවැසෙයි. තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට කැනඩා පොලිසිය කටයුතු කළේ යැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd