ටොංගා රාජ්‍යයේ දකුණු ප්‍රදේශය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.1ක සටහන් කළ බව ද වාර්තා වේ.
භූමි කම්පාව දකුණූ ටොංගා හි ප්‍රදේශ රැසකට දැනී ඇති අතර ඉන් සුනාමි අවදානමක් නොමැති බව යුරෝපිය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
භූමි කම්පාවෙන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd