
ඇමෙරිකාවත් චීනයත් අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ බෙයිජීං අගනුවරට ගොස් සිටී. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ චීන විදේශ අමාත්‍ය සිං ගැංග් විසිනි.
රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ චීන විදේශ අමාත්‍ය සිං ගැංග් අතරේ ඇමෙරිකා චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡා ඉතාමත් ඵලදායී වූ බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුව නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ. ඇමෙරිකාවත් චීනයත් අතර ගුවන් ගමන් වැඩි කිරීම සම්බන්ධයෙන් ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගේත් චීන විදේශ අමාත්‍යවරයාගේත් අවධානයට ලක් විය.
යුක්රේන අර්බුදයේ දී චීනයේ සහාය රුසියාවට හිමිවීම, චීන ඔත්තු නිරීක්ෂණ බැලූන ඇමෙරිකාවට ඉහළ අහසේ පියාසර කිරීම, චීන තායිවාන අර්බුදය, මැදපෙරදිග කලාපයේ අර්බුදවලට චීනය මැදිහත් වී සිටීම ආදී කරුණු කාරණා මුල්කොට ගනිමින් පසුගිය කාලයේ ඇමෙරිකාවත් චීනයත් අතර මත ගැටුම් පැවැතිණි.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇන්තනි බ්ලින්කන් චීනයේ