IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


තලේබාන් සාම සමුළුව නෝර්වේ රාජ්‍යයේ

වාර්ෂිකව පැවැත්වෙන තලෙබාන් සාම සමුළුව, නෝර්වේ රාජ්‍යයේ දී ආරම්භ වූ අතර, සමුළුවට සහභාගී වීමට තලේබාන් රජයේ නියෝජිත කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරට පැමිණි බව නෝර්වේ විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයක් පිහිටුවීම සිදුවූයේ 2021 වසරේ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය. තලේබාන් රජය ඔවුන් ආවේණික වූ ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව, බාලිකා අධ්‍යාපනය තහනම්ය. කාන්තාවන්ට රැකියාවල නියැලීම තහනම්ය.

නෝර්වේ සමුළුවේදී ඇෆ්ගන් බාලිකාවන්ට සහ කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇතැයි ද පැවැසෙයි. තලේබාන් සමුළුවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල නියෝජිතයෝ ද සහභාගී වෙති.



අදහස් (0)

තලේබාන් සාම සමුළුව නෝර්වේ රාජ්‍යයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site