
අගෝස්තු 31 වැනිදා ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර ඇත.
අගෝස්තු 31 වැනිදා ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කරනු ඇත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය හැර ගියේ 2021 අගෝස්තු 31 වැනිදා වීම නිසාය.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු තලේබාන්වරුන් එරට බලය අත්පත් කර ගත්තේය. මේ වනවිට ඇෆ්ගනිස්තානයේ පවතින්නේ තලේබාන්වරුන්ගේ රජයකි. තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd