
නීතිවිරෝධී සංක්‍රමණිකයන් සොයා එංගලන්තය පුරා වැටලීම් සිදුකෙරුණි. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ද ස්වදේශ ආරක්ෂක අංශ නිලධාරීන් සහ පොලිසිය සමඟ එක්වී එම වැටලීම්වලට සහාය දැක්වීය.
43 හැවිරිදි සුනාක් ආරක්ෂක වැටලීම්වලට සහාය වූයේ වෙඩි නොවදින කබායකින් සැරැසීය. අග්‍රාමාත්‍යවරයා සහාය දැක්වූයේ ලන්ඩන් නුවර සිදු කළ වැටලීම්වලිනි. මාධ්‍ය වාර්තා කළේ එම වැටලිම්වලින් 105 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd