
2021 වසරේ ජනපතිවරණයෙන් පැරැදී, ධුරය අහිමි වී, ධවල මන්දිරයෙන් පිටව යද්දී, රහස් ලියකියවිලි රැගෙන ගොස්, ළඟ තබා ගත් බවට එල්ල වී තිබූ අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවැරදිකරු යැයි අධිකරණය තීන්දු කළේය.
ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාග කෙරුණේ, මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටවී ගිය හිටපු ජනාධිපති ට්‍රම්ප් සිය ආධාරකරුවන් ඇමතුවේය.
එම අවස්ථාවේදී ද එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් කියා සිටියේ, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට ප්‍රතිවාදීන් කුමන්ත්‍රණ මෙහෙයවන බවය.
2024 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර, තවත් ධුර කාලයක් ඉතිරි බැවින් ට්‍රම්ප් ද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චෝදනාවලින් ට්‍රම්ප් නිදොස්