
පිලිපීනයේ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලියේ සාමාජික අබු සචාරියා ඝාතනය කිරීමට පිලිපීන හමුදාව සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පිලිපීනයේ ක්‍රියාත්මක වන්නේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ ‘දව්ලා ඉස්ලාමියා මවුතේ’ ත්‍රස්ත කල්ලියයි.
පිලිපීන හමුදාව, සාමාජික අබු සචාරියා ඝාතනය කළේ බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුව යමින් යැයි ද පැවැසෙයි. අග්නිදිග ආසියාවේ අයි.එස්. ත්‍රස්ත නායකයා ලෙස හැඳින්වූයේ ද අබු සචාරියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd