අප්‍රේල් 8 පූර්ණ සූර්ය ග්‍රහණයක් අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවෙයි. මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 30 March 2024
ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය 31 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජාතිකවාදී ‘ඒ.කේ.’ දේශපාලන පක්ෂයයි. 29 March 2024
බලෙන් සටන් විරාමයකට යන්න බෑ වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැවැත්වෙමින් තිබූ සාකච්ඡාවලට හානියක් සිදුවුණු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමන් නෙදන්යාහු කියයි. 29 March 2024
එකම පවුලේ අටක් රිය අනතුරකින් මියයති පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් පක්තුන්ක්වා පළාතේය. 29 March 2024
ගාසා තීරයේ සාගතයක් ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට මෙසේ චෝදනා කර ඇත්තේ ජාත්‍යන්තර අධිකරණයයි. 29 March 2024
ඇබී සහ බ්‍රිට්නි මවක් වෙන්නයි යන්නේ සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස් දෙකක් ඇති අතර, ඇත්තේ එක සිරුරක් පමණි. 29 March 2024
‘ක්‍රිප්ටෝ රජු’ වසර 25 ක් හිරේ ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණයක් හමුවේ වරදකරු වෙමිනි. 29 March 2024
පෘථවියේ වෙලාව වෙනස් වේවිද? පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති. 29 March 2024
පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරැළෙයි පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය. 29 March 2024
දේශසීමා අර්බුදය: ඉන්දු චීන සාකච්ඡා ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය. 28 March 2024
අතුරුදන් දෙනෙකුගේ සිරුරු හමුවෙයි ‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයා ගැනීමට හැකිවුණු බව බොල්ටිමෝර් නගර බලධාරීහු පැවැසූහ. 28 March 2024
ජර්මන් බසයක් අනතුරේ ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙනි. 28 March 2024
ලොව විශාලතම සර්පයා මරලා ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් පිරිසකි. 27 March 2024
අරුණාචල් අයිති ඉන්දියාවට මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ. 27 March 2024
ඇමෙරිකාවේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත. 27 March 2024
සෞදියෙන් විශ්ව රූ රැජිනට සුරෑපිනියක් ලෝක ඉතිහාසයේ පළමු වරට, ඉස්ලාමීය රාජ්‍යයක් වන, සෞදි අරාබිය නිරෝජනය කරමින්, එරට යුවතියක්, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමට නියමිතය. මෙම සුරූපිනිය රූමී අල්කතානීය. 27 March 2024
ලොව විශාලතම කුරානය අතින් ලියූ, ලොව විශාලතම, ශුද්ධ වූ කුරානය පිළිබඳ වාර්තා යළිත් අලුත් කිරීමට ඉන්දියාවේ රාජස්ථානයේ ව්‍යාපාරිකයකු සමත් වී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. 27 March 2024
රුසියාව ත්රස්තයන්ට ’හොඳටම සලකලා’ රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටි අයි.එස්. ඉස්ලාමීය ත්රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් යැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 26 March 2024
මෝදි ’රජ පැටවු’ හමුවෙලා භූතානයේ ජිග්මේ කේසාර් නම්ග්යෙල් වැන්ග්චුක් රජුගේ විශේෂ ආරාධනාවක් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍ය භූතානයේ නිල සංචාරයක නියැළී සිටී. 26 March 2024
ගාසා තීරයට වහා සටන් විරාමයක් ඕනෑ ගාසා තීරයට වහාම සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 26 March 2024
ප්‍රහාරය පසුපස ඉන්නේ ඉස්ලාමීය අන්තවාදීන් රුසියන් රඟහලට එල්ල වුණු ම්ලේච්ඡ ප්‍රහාරය පසුපස ඉස්ලාමීය අන්තවාදීන් සිටින බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 26 March 2024
ආනෝල්ඩ්ට පේස්මේකරයක් සුපිරි හොලිවුඩ් නළු 76 හැවිරිදි ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් සැත්කමකට භාජන කර ඇත. ඒ, පේස් මේකර් උපකරණයක් හදවතට සම්බන්ධ කිරීම සඳහාය. 26 March 2024
රුසියන් ප්‍රහාරයෙන් පසු ප්‍රංශයටත් ත්‍රස්ත බියක් රුසියාවේ, මොස්කව් අගනුවර තදාසන්න ප්‍රදේශයක පිහිටි ක්‍රොකස් රඟහලට එල්ල වුණු අයි.එස්.අයි.එස්. ප්‍රහාරයෙන් පසු, ප්‍රංශයේ ප්‍රධාන නගරවල ආරක්ෂාව තරකර ඇතැයි එරට අග්‍රාමාත්‍ය ගෙබි්‍රයෙල් අතාල් පවසා ඇත. 25 March 2024
මෝදිට ඉහළම ගෞරව සම්මානයක් භූතානයේ නිල සංචාරයක නියැලෙන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට, භූතානයේ ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් රජුගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවී තිබේ. 25 March 2024
අයර්ලන්තයට ළාබාල නායකයෙක් සයිමන් හැරිස් අයර්ලන්තයේ ළාබාලතම අගමැතිවරයා වනු ඇතැයි එරට පාලක ‘ෆයින් ගේල්’ පක්ෂය පවසයි. අයර්ලන්තයේ නායකයා බවට පත් වන්නේ, ‘ෆයින් ගේල්’ පක්ෂයේ නායකත්වයට පත් වන තැනැත්තාය. 25 March 2024
ජපන් අගමැති උතුරු කොරියන් නායකයා හමුවන්න කැමතියි උතුරු කොරියාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා කැමැත්තෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 March 2024
මෝදි භූතානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ නිල සංචාරයකට පැමිණියේය. භූතානයේ රජු වෙනුවෙන්, එරට අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ කළ ඇරැයුමක් පිළිගනිමිනි. 24 March 2024
පුටින්ට ඕනෑ වරද අපේ පිට දාන්න රුසියාවට එල්ල වුණු ප්‍රහාරය අයි.එස්.අයි.එස් ඉස්ලාමීය ත්රස්තවාදීන් ක්‍රියාවක් බව තහවුරු වුවත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අවශ්‍ය වී ඇත්තේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනයට දොස් නැගීමට යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 24 March 2024
රුසියාවට අද ශෝක දිනයක් අයි.එස්.අයි.එස් ප්රහාරයන්, 130 දෙනකු මියයෑමත් තවත් 140 කට අධික පිරිසක් මියයෑමත් සමග, රුසියාව අද (24) දිනය ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබේ. 24 March 2024
රුසියාවේ රඟහලකට ප්‍රහාරයක්: 40 ක් මරුට රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි බව පොලිසිය කියයි. ප්‍රහාරයෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 23 March 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026