
බෙලරුසියාවේ දේශසීමාවට හමුදා යෙදවීමට එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ උපදෙස් දී ඇත. ඒ යුක්රේන හමුදා එරටට ඇතුළු වේවි යැයි බියෙනි.
බෙලරුසියාව, යුක්රේනය සහ රුසියාව එක ළඟ පිහිටි රටවල් වන අතර බෙලරුසියාව රුසියාවේ මිතුරාය.
මේ වනවිට යුක්රේන හමුදා යුක්රේන රුසියා දේශසීමා හරහා රුසියාවට අයත් ප්‍රදේශ සහ ගම්මාන කීපයක් අත්පත් කරගෙන සිටින බව පැවැසෙයි. බෙලරූසය තමන්ගේ දේශසීමාවේ ආරක්ෂාව තර කර ඇත්තේ මේ නිසා යැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd