'අම්පිල්' නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව ජපානය දෙසට ගමන් කරමින් ඇතැයි පැවැසෙයි.

සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමත් සමඟ අනතුරුදායක ප්‍රදේශවල පදිංචි වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යෙදුණි.

ගුවන් ගමන් රැසක් ද අවලංගු කිරීමට ජපාන බලධාරීන් පියවර ගෙන ඇතැයි පැවැසෙයි.

(බීබීසී)