
ජපානයේ ටෝකියෝ නගරයට නුදුරින් ඉබරාකි පළාත භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.1 ක් ලෙසය.
භූමි කම්පාවෙන් අනතුරු කිසිවක් සිදු නොවිණි. කෙසේ නමුත් භූමි කම්පාව හටගනිද්දී, බොහෝ දෙනා බියට පත්වුණු බව පැවැසෙයි. ඒ, පසුගිය දිනෙක ජපාන භූ විද්‍යාඥයන් කර තිබුණු බිහිසුණු අනතුරු ඇඟවීමක් නිසාය.
භූ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබුණේ නුදුරු දිනක ජපානය රික්ටර් පරිමාණයේ ඒකක 10 ට වඩා වැඩි ප්‍රබලත්වයක භූමි කම්පාවකින් කැලඹීමට ඉඩ ඇති බවය.
2025 දෙසැම්බර් මස 18
165
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානය භූමි කම්පාවකින් කැලැඹේ