
ඉන්දීය ගුවන් යානයක උදෑසන බෝම්බ බියක් හටගත්තේය. එම අවස්ථවේ, ගුවන් යානය, මුම්බායි නුවරින් පියාසර කිරීම ආරම්භ කර තිබුණි. බෝම්බ බිය හේතුවෙන් ගුවන් යානය කඩිනමින්, කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබෑවේය.
ගුවන් යානයේ ඒ වනවිට මගීන් 135 දෙනකු සිටි අතර, ඔවුන් ආරක්ෂිතය යානයෙන් ඉවත් කෙරැණි. ආරක්ෂක අංශ සාමාජිකයන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් මැදිහත් වී, ගුවන් යානය සෝදිසි කළත් පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බයක් හෝ හමු නොවිණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd