
රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, එය අවසන් කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
අග්‍රාමාත්‍ය මෝදි විශේෂිත නියෝජිතයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමින්, යුක්රේනයේ කීව් අගනුවර බලා ගියේ පෝලන්තයේ සිට විශේෂ දුම්රියකිනි. පෝලන්තය සහ යුක්රේනය අසල්වැසි රටවල්ය.
මෝදි සමඟ මෙම සංචාරයට ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් ද එක් වී සිටී.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව, ඇමරිකාව, NATO ව යුක්රේනය එක කඳවුරක් කියලා පැහැදිලි වෙනවා.. මේකෙන් රුසියාව සහ චීනය කියන මහා බලවතුන්ගේ සහ ඇමරිකානු කඳවුර අතර තියෙන බල ගැටුම්වලට ඉන්දියාව ඉන්නවා..
පසුගිය කාලේ මෝදි රුසියාවටත් ගිහින් පුටින් හමුවුණා නේද? එතකොට ඇමරිකාවෙත් ඇස් උඩ ගියා නේද?