IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ ඖෂධ 156 ක් තහනම්

ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිස් සිරුරට අහිතකර අවදානමක් ඇති විය හැකි බව සිදු කළ පර්යේෂණවලදී අනාවරණය වීම මීට හේතුව බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

මෙසේ තහනම් කර ඇත්තේ බොහෝ දෙනකු මේවනතුරු සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක් වීම කනස්සල්ලට හේතුවක් බව ද පැවැසෙයි.

ඉන්දීය ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ අනුව, ඉන්දීය මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම තහනම් කරනු ලැබුවේ යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ඉන්දියාවේ ඖෂධ 156 ක් තහනම්

ROSA Sunday, 25 August 2024 10:39 AM

අනේ කිසි ප්‍රශ්නයක් නෑ...ඒ සේරම ලංකාවට එවන්න කියන්න..

:       0       23

පැරකුම් Sunday, 25 August 2024 02:47 PM

මේ ඖෂධවල නම් ලැයිස්තුවක් ලබාගන්න හැටි කියන්න.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site