
චීන ජනාධිපති ෂී ජින්පින් සහ වියට්නාම නව ජනාධිපති ටෝ ලෑම් අතර හමුවක් චීනයේ බීජීං අගනුවරදී පැවැත්විණි. ඒ, ජනාධිපති ටෝ ලෑම් චීන සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදීය.
අසල්වැසියන් ද වන චීනයත් වියට්නාමයත් කොමියුනිසිට් රාජ්‍යයන්ය. දෙරට අතරේ ඇත්තේ සමීප සම්බන්ධයකි.
ආර්ථික සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් වියට්නාම නව ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ සාකච්ඡා පැවැත්වූයේ දෙරට අතරේ සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd