
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයක් අසල බෝම්බයක් පුපුරා ගියේය. එම බෝම්බ ප්‍රහාරයේ වගකීම ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඔවුන්ට සහාය දක්වන ඉස්ලාමීය ජිහාද් සටන්කාමී සංවිධානය බාරගෙන ඇත.
එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වුණු අතර, ප්‍රහාරයෙන් මියගියේ එම බෝම්බකරු පමණි. ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා ඇත්තේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවය. පිපිරීමට හසුවී එක් අයෙකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. ටෙල් අවීව් යනු ඊශ්‍රායලයේ වාණිජ අගනගරයයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd