
අතවරයට ලක් වී ඝාතනය කෙරුණු ඉන්දීය වෛද්‍ය සිසුවියගේ විස්තර සහ ඡායාරූප, සමාජ මාධ්‍යවලින් ඉවත් කරන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
එම සිසුවියගේ අනන්‍යතාවය සමාජ මාධ්‍යවලින් අනාවරණය කිරීම වැරදි යැයි පෙන්වා දෙමින්, නීතීඥයන් කණ්ඩායමක් ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කෙරුණු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd