IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මදුරු බිය: ඇමෙරිකන් නගරයකට ඇඳිරි නීතිය

‘ජපන් එන්සෙපලයිටිස්’ (මොළේ උණ) වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, ඇමෙරිකාවේ කුඩා නගරයකට ඇඳිරි නීතිය පනවා ඇතැයි එරට මාධ්‍ය පවසයි. 

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත, නගර බලධාරීන්, නගර වැසියන්ට උපදස් දී ඇත්තේ, මදුරුවන්ගෙන් ආරක්ෂාවීම අවශ්‍ය බැවින් රාත්‍රී කාලයේ නිවෙස්වලින් බැහැරව නොයන ලෙසටය.

මදුරු තර්ජනයට ලක් වී සිටින්නේ, ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ, ‘ඔක්ස්ෆර්ඩ් එම්’ නමැති කුඩා නගරයේ වැසියන්ය. ‘ඔක්ස්ෆර්ඩ් එම්’ නගරයේ ජනගහනය 13,300 කි. ‘ඔක්ස්ෆර්ඩ් එම්’ නගරය ඇත්තේ බොස්ටන් නගරයට සැතපුම් 54 ක් ඈතිනි. 

(ඩේලිමේල්)



අදහස් (0)

මදුරු බිය: ඇමෙරිකන් නගරයකට ඇඳිරි නීතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site