
දකුණු අප්‍රිකා රටවල මිලියන 68 ක් දැඩි නියඟයකින් පීඩාවට පත්වී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්වුණු රටවල් වන්නේ සිම්බාබ්වේ, සැම්බියා සහ මලාවි යන රටවල්ය.
ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ නියගයෙන් පීඩාවට පත් වැසියන්ට කඩිනමින් ආධාර අවහ්‍ය බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd