
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උත්සවයක් අතරතුරදී කලහකාරී, මැර පිරිසක් කුඩා දරුවන් ගමන් කරමින් සිටි බස් රථයකට ගිනි තැබීමට උත්සාහ ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. පොලිසිය වහා එම ස්ථානයට පැමිණි බැවින්, දරුවන්ගේ ජීවිත බේරුණු බව පැවැසෙයි.
මෙම සිද්ධියට අදාල දසුන් මේවනවිට සමාජ මාධ්‍යවල සංසරණයවන අතර, ඒවායේ දැක්වෙන්නේ පොලු රැගත් පිරිසක් බස් රථය වට කරන අයුරු සහ බස් රථයේ ටයර් කිහිපයක් පුළුස්සා දමන අයුරුය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
165
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් බසයක් ගනි තියන්න හදලා