
තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රාගේ දියණිය 37 හැවිරිදි පේටොංග්ටෝන් ෂිනවාත්‍රාට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, රට මුහුණ දෙන ආර්ථික අභියෝගවලට පිළියම් සෙවීම ඒ අතර ඇති ප්‍රධානතම අභියෝගය බවත් පැවැසෙයි.
පේටොංග්ටෝන් ෂිනවාත්‍රා තායිලන්ත අග්‍රාමාත්‍යවරිය බවට පත්වූයේ අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ශ්‍රෙතා තවිසින් ධුරයෙන් නෙරපා දැමීමෙන් අනතුරුවය.
එසේ වූයේ, ආචාර ධර්ම පිළිබඳ නීති උල්ලංඝනය කිරීම සහ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ශ්‍රෙතා තවිසින් සහ ඔහුගේ පක්ෂය අධිකරණය හමුවේ වරදකරු වීමෙනි.
ඉන්පසු තායිලන්ත පාර්ලිමේන්තුව රැස්වී සාකච්ඡා පැවැත්වීමෙන් පසු, බහුතරයේ කැමැතෙන් පේටොංග්ටෝන් ෂිනවාත්‍රාට අග්‍රාමාත්‍ය ධුරය හිමිවිය. එම ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තිය වන්නේ ඇයයි.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 18
164
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්ත නව අගමැතිනියට ආර්ථික අභියෝග