මුදල් ඇමතිට පිළිතුරු දෙන්න මා බැඳී නැහැ - විගණකාධිපති
“මෙම සිද්ධියට අදාළව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මා වෙත ඉදිරිපත් කළ ලිපියට පිළිතුරු ලබා දීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයා ලෙස මා බැඳී නැතත් ජාතික වැදගත්මක් සහිත ප්‍රශ්නයක් ලෙස සළකා මා ඊට පිළිතුරු ලබා දුන්නා. මා එසේ තොරතුරු ලබාදුන්නේ ඒ අවස්ථාව වන විට රටේ විශාල සංවාදයක් ඇති වී තිබු නිසයි. කෝප් කමිටුවටත්, රවී කරුණානායක මහතාටත්, මා මේ පිළිබඳව දැනුම් දුන්නා“ යැයි බැදුම්කර කො