(ළහිරු හර්ෂණ)
පසුගිය රජය සමයේදී ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන්නැයි කළ දැනුම් දීමක් අනුව ඒ මහතා මෙසේ පැමිණ සිටියේය.
පැය තුනක පමණ කාලයක් එහි රැදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටව ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහින් එන්න. රුහුණේ කුරක්කන් සුවඳ එෆ්සිඅයිදියට දැනෙන්න කියන්න.
දැන් මෙයා හිතන්නේ මම තමයි ඊළඟ ජනාධිපති කියලා.
ඔය බබා වගේ යන්නේ.
දඩයම පටන්ගෙන වගේ ඡන්දේ ළඟ ඇති.
අනාගතේ රට බාර දෙනවා කියන්නේ මොවුන්ටද?
ජයවේවා !!! අනාගත ජනපතිතුමනි ඔබට...
ගෝඨා භීතිකාව පුදුම බයක් ආණ්ඩුව මේ මනුස්යට තියෙන්නේ
ඊළඟ ජනාධිපති වෙලා එෆ් සී අයි ඩී නිලධාරී කණ්ඩායම කෙලින්ම කූඩුවට දමයි කියන බයට ඔක්කොම චෝදනා අසත්‍යයි කියල නඩුවක් ගොනුකරන්නේ නැතිවෙයිද දන්නේ නැහැ.
ඔහොම යං... වැරද්දක් වෙලා නැත්නම් මොකටද බය? ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඔබතුමාගේ සල්ලි වලින් හැදුවා කියලා ඔප්පුකරලා පෙන්නන්න. එතකොට මහජන මුදල් අවභාවිතා කරලා නැත්නම් ගෙදර යන්න පුළුවන්.
මොකක් හරි ප්ලෑන් එකක් දා ගෙන ඇති. නැත්නම් ඔහොම එලියට එන්නේ නෑ.
බොරු දේවල් මේ මිනිනුසුන් ව රවටනවා
FCID එකේ මහත්වරු දන්නවා කවදාහරි ගෝට හරි රාජපක්ස කෙනෙක් හරි ජනාධිපති උනොත් හොම්බෙන් තමා යන්ට වෙන්නේ කියලා එදාට ඔය උල්පන්දන් දෙන එකෙක්වත් නැහැ මේ කට්ටිය වෙනුවෙන් කතා කරන්ට.
ඔබ තුමා නොහිටින්න ඔය ප්‍රශ්න කරන අයත් කොටි බෝම්බ වලින් මෙලෙහකට එලොව ගිහින්
මේකෙ ප්‍රතිචාර දැක්කම පේනවා මිනිස්සු කොච්චර වහල් බාවයේද ඉන්නෙ කියලා. තමාගෙ කෙනා මොන හොරකම කලත් කමක් නැහැ. තවකෙනෙක් ලියලා රාජපක්ෂ කෙනෙක් ආවම පොලිසියේ ආයතන ඉවරයි කියල. ලංකාව කවදාවත් හැදෙන රටක් නෙවෙයි. පූරුවෙ පිනකට මට ලන්කාවෙන් එන්ඩ වුනේ.
නීතය කාටත් එක විය යුතුයි. ඒ වගේම තමන් වැරදී කරලා නැත්නම් නීතිය ඉදිරියට යෑමට බියවිය යූතු නැත. හැමදාම උසාවි වාරණ නියෝගවලට මුවාවී ඉන්න බැහැ. වැරදි කර ඇත්තම් තරාතිරම නොබලා දඩුවම් කල යුතූයී.
හැංගි හැංගි වෙස් මුහුණු බැන්දට නටන්න වෙන්නේ එළියේ කියලා කොයි කවුරුත් මතක තියා ගත්තොත් හොදයී.
ලංකාව යනු මෝඩ රටකි. ඩෙංගු මදුරුවකුද මැරිය නොහැකි වනු ඇත. හොඳ නරක වී , නරක හොඳ වනු ඇත.
මට තාම මතක තියෙනවා අපි උදෙන් ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙනකොට , අම්ම කියනවා අද ඇලේ වතුර පිරිලා ඒක නිසා පාලම ලගින් යනකොට පාලම මැදින් පලයල්ලා කියලා, තාත්ත කියනවා අනුන්ගේ දෙයක් පාරේ වැටිලා තිබුනත් අහුලන්න එපා කියලා. අපේ අම්ම තාත්තට අපි ලොකු සොහොන් ගෙවල් හැදුවේ නෑ. එත් එයාල කියපුව අද වෙනකම් අපිට මතක තියෙනවා.
චාන්දනිට සහ ලොස් ඇන්ජලිස් චානුක්ටයි මේ , ඇයි මේ තරම් කුහක? ලොස් නම් හැමදාම කුහකය. ලොස්වල ඉගෙන ඉන්න . ලංකාවට නම් එන්න එපා.
ලංකාවේ ඉන්නේ ගුණමකු මිනිස්සු. මොහු නිසා කොච්චර තවත් මුදල් ජීවිත විනාශ වෙන්න තිබුණු මහා යුද්ධයක් අවුරුදු දෙකකින් ඉවර වුනාද? රජ කාලේ මේ දේ කරානම් ගම්වර තෑගි දීලා තවත් සැප සම්පත් දෙනවා. මේ මනුස්සයට මෙච්චර දුක් දෙන එකට මේ ජාතියට නම් සහගහනවා. මේකේ කමෙන්ට් දාන සමහර මිනිසුන් මේ පොළොවේ ඔළුවෙන්ද හිටන් ඉන්නේ... මෙයා රජයෙන් මුදලක් ගත්තත් මොකද රටට සේවයක් කරලනේ... මහ බැංකුව හොරා කාපු අය රටට මොනවද කරලා තියෙන්නේ? රට විකුණලා මිසක්..., තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ මේ මිනිස්සුන්ට පේන්නේ නැහැ...
මේ වගේ මිනිසුන්ගෙන් පළි ගන්න ටිකක් මේ ලෝකයේ පවතින කිසිම ආණ්ඩුවක නෑ. හොරු අල්ලනවා කියලා ආපු කම්බ හොරුන්ගේ ප්‍රධාන රාජකාරිය එදා ඉදන්ම පළිගත් එක විතරයි .මේ කම්බ හොරු ටික දැනගත යුතුයි දැන් ඉන්න මිනිස්සු තමුන්නාන්සේලා වගේ මෝඩයෝ නෙමෙයි කියලා .
කාලය නාස්ති කිරීම, කිර්තිනාමය කෙළසීම, පලිගැනීම්, බිය, මහා ජනතවට එපා කර වීම, එයින් ජනතාවට වැටහෙනවා පමණක් නොව 1948 න් පසුව සොයා බැලුවොත් සියල්ලෝම එෆ් සි ඊ ඩී එකේ සැමදා. ලංකාවේ හොදයි කියන්න පුළුවන් එකම පුද්ගලයත් ලංකා කැළණි තිස්ස විදුලි බලාගාරයේ 1978 කාලයේ ගස් ටර්බ්යිනර් වලින් ගසාකාල ජේ ආර් මහත්තය ඔහුව ඇමති කමත් මාරුකලා මත්කෙයි. ඉතිහාසය ද , වර්තමානයද , අනාගතයට සිදුවෙනදෙයත් අපි ප්‍රයෝගිකව දනිමු.