(බිඟුන් මේනක ගමගේ)
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුවෙන් පසුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කරගෙන ද්වේශසහගත ප්‍රකාශ සිදුකිරීම හා තර්ජන එල්ල වීම දැඩි සේ හෙලාදකින්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
මෙරට ජනමාධ්‍යට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු විය යුතුය යන ස්ථාවරයේ නොවෙනස්ව පෙනී සිටින මාධ්‍ය සංවිධානයක් වශයෙන් තමන් මෙම තර්ජන එම ක්‍රියාවලියට බාධාවක් හැටියට සළකන්නේ යැයි ද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිසා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට එරෙහිව සිදුකරන මෙවැනි ප්රකාශයන්ගෙන් වැලකී මෙරට ජනමාධ්‍යයට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් නීතිය ඉටුකරගැනීමට සහාය වන්නැයි අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එන්.ජී.ඕ. ඩොලර් නඩයක්. ද්‍රවිඩයින්ට ජාතක වූ සිංහල කොටින් වෙනුවෙන් පෙනී සිටියි.
මේ නිදහස් මාධ්‍ය කියන්නේ කව්ද? මේ අයට තියන එකම රාජකාරිය එක එක්කෙනාට කඩේ යන එකද? ඔය කියන වචනේ තේරුම වත් දන්නවද? රටේ මීට වඩා විශාල අපරාධ ජනතාවට හිරිහැර මෙන්ම කරදර ඇති දේවල් තියෙද්දී මේ අය මේ කරන්නේ ඩොලර්වලට කඩේ යන එක ජනපති කළ ලොකුම ගොන්කම තමයි. රටේ සීමාව ඉක්මවා මාධ්‍ය නිදහස හා එන්.ජී.ඕ. සංවිධානවලට නිදහස දීම කොටින්ට කඩේයන මේ සංවිධාන ඒ අයගේ ඩොලර්වලට රටේ සාමයත්, බෞද්ධ ආගමත් විනාශ කරනවා. එමෙනම වන සම්පත් හා සත්ව සම්පත් විනාශ කරන මං පාදනවා. මේ වනවිට රටට මේ සංවිධාන නිසා සිදු වී ඇති හා සිදුකරන විනාශයන් බොහෝයි. ජනපතිතුමා මේ සංවිධාන රටෙන් ඉවත් කිරීමට කටයුතු නොකළොත් ත්රස්තවාදයට වඩා විනාශයක් රටේ ඇතිවේවි !!!
තම තමන්ගේ සිත් හොදින් දන්නවා මේ කරන්නේ යහපතක්ද අයහපතක්දකියා, සත්‍ය ද අසත්‍ය ද කියා. ඕනෑම " හරකෙකුට යුද්ද කරන්න පුළුවන් බව කියන මුසල බුරුවන් ඉන්න " අපේ සමාජයේ මෙය එතරම් අරුමයක් නොවේ. නමුත් අප නැවතත් සියල්ලෝටම මෙය මතක් කරනවා. ඕනෑම කෙනෙකුට රජත්ද්රෝහියෙකුවීමේ සම්පුර්ණ අයිතිය තිබෙන නමුත් කිසිවකුහට තමන් උපන් මවුබිමට ද්‍රෝහියෙක් වීම හෝ දෙෂත්ද්රෝහික් වීමේ කිසිදු අයිතියක් නැති බව. එබැවින් එවන් ද්‍රෝහීන්ට සිදුවුයේ කුමක්ද ඉතිහාසය අපසියල්ලොටම හොදින් කියාදීඇති බවත් මෑත ඉතිහාස එය 2009 වර්ෂයෙන් අපට නැවතත් මතක් කර ඇත . එය ඔබටමෙන් අපටද මොන ජගතාටත් පොදුය.එමෙන්ම එන්ජිඕ බුරුවන්ටත් පොදුය.
හා
මේගොල්ලන්ව ෆයිනෑන්ස් කොරන්නේ NGO කාරයෝ නගෝ කාරයෝ කියන විදිහට වැඩකලේ නැතිනම් මේගොල්ලන්ට අරමුදල් නැහැ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගණන් ගන්නේ කව්ද. ජනතා උද්ගෝෂණ ඊට වඩා බලවත්.
මෙතන මේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදී විරෝධියි. ඒ වුණාට ළමයි ඇමෙරිකාවේ යවන්න කට අැරගෙන ඉන්න ජාති මාමක මිනිස්සු මොනවා කිව්වත් සන්ධ්‍යා එක්නැලිගොඩ එයාගේ මනුස්සයා ගැන කතා නොකර අල්ලපු ගෙදර මනුස්සය ගැන කතා කරන්නද කියන්නේ !
මාධ්‍ය නිදහස කියන්නේ ජාතියේ නිදහස විනාශ කර වලපල්ලට යවන එකද? "ඔය කියන මාධ්‍යවේදියා ජාතිය වෙනුවෙන් කුමන සේවාවක් කළාද කියලා දැනගන්න කැමතියි...
තීරු ලිපියක් ලිව්ව පමණින් කෙනෙක් මාධ්‍යවේදියෙක් වෙනවනම් පාසල් දරුවොත් මාධ්‍යවේදියෝ.