අමල් වික්‍රමරත්න සහ රවී ලියනගේ
හබරාදුව පොලිස් වසමේ ගිනිගල ප්‍රදේශයේ දී අද (24) දහවල් යතුරුපැදියකින් ගමන්ගත් තරුණයකු තවත් යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු විසින් හප්පා කඩුවලින් සහ පිහිවලින් පහරදීමෙන් බරපතල කැපුම් තුවාල සහිතව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හබරාදුව මීපේ පදිංචි ලක්ප්‍රිය අකලංක ලොකුපිටිය (24) නැමැත්තෙකි.
පැරණි ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ නීතිය හැම තැනම
මාරු යහපාලනය
අර මොකෙක්ද මන්ද ( ළගදි අංතට්ටුව දික්වෙච්ච ) අම්බරුවෙක් කියල තිබිණ නේද දැන් අපරාධ හොදටම අඩුවෙලා කියල. ඇත්තෙන්ම කෝ ඒ හරකා.. ?
රටක ගිය කලක්!
ඉක්මනින් අපරාධකරුවන් අල්ලා, ආයුධ සගවා ඇති තැන්වලින් එලියට ගැනීමට රැගෙන යා යුතුය.
දැන් මේක රටේ සාමාන්‍යයෙන් වෙන දෙයක්නේ. මේකත් ප්‍රවෘතියක්ද?