‘‘ප්‍රපාතයෙන් ගොඩ යන්න පොදු සම්මුතියක් අවශ්‍යයි‘‘
රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට නම් සියලු පක්ෂ, විද්වතුන්, වෘත්තිකයන් ඇතුලු සියලු දෙනා එක්ව පොදු සම්මුතියකට එළැඹිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.