(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත් එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිවෙකු හෝ මෙතෙක් කර නැතැයිද ඇය සඳහන් කළාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් මේ ප්‍රශ්න අවුලෙන් අවුලට පත්වෙනවා මිසක් විසඳෙන්නේ නැහැ. පොහොට්ටුවට අවශ්‍ය රට හදන්න නොව තවතවත් විනාශ කරමින් දිගින් දිගටම බලයේ ඉන්න.
සීතා පනින්න එපා… ඥාණක්කාගේ කැමැත්තට අනුව සියල්ල සිදුවෙන්න ඉඩ හරින්න. ඔයාමනේ කිව්වේ කපුටු රැළකට නායකත්වය දෙන්නේ කපුටෙක්ය කියලා...
සීතා දැන් මේ පැනල ගිය හිටපු ජනාධිපති මැයි මාසයේ ඉඳලා ඇමෙරිකාවේ ලෝයර්ලා මාර්ගයෙන් එහේ PR ගන්න හදනව කියලා මේ පත්තරේමයි කිව්වේ. එහෙම ඇමෙරිකාවට පිස්සු නැති බව අපි නම් දන්නව. සීතා නැති ප්‍රශ්න ඇති නොකර ඉනු. ඔහෙට එපා නම් තියලා ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.
වියත්මග වෙනුවෙන් කඩේ ගිය උගතුන් කියාගත් මෝඩයින්ට මොහොතක නිහැඬියාව.
ලෝකෙම හිනස්සන වැඩ මේවා, ඔන්න වියත්මගෙන් ආපු අයගේ තරම... !
ඔය ඔතන හිටියා කියලත් ඒ තරම් වෙනසක් නැහැ නේද සීතා...?
ඒ කියන්නේ සැලසුම් කරන්නේ ආපසු ජනාධිපති වෙන්න නේද සීතෝ.. පාර්ලිමේන්තුවට ආවා.. විශ්වාස භංගයක් ගෙනාවා. ජනාධිපති වුනා... එහෙම නේද නෝනේ? යාන්තම් ජනතා ප්‍රශ්න විසඳෙන කොට රනිල්ට වෙන්නේ හැමදාම ඔහොම තමයි. 2002 ආණ්ඩුව කාලෙත් එහෙමයි. එහෙම වුණොත් 2024 නිවැරැදිම ජනාධිපති වෙන්නේ අනුර කුමාර තමයි... විපක්ෂය සජිත්ට... පොහොට්ටුව සුනේ සුන්..!
ඔබ තවමත් මෙහේද?
ඔක්කොම කියන්නේ සීතාගේ වොයිස් එක නිසා සර්ට කණකොකා හැඬුවා කියලා.
හාහා හොරේ දැනුනා දැනුනා .සියල්ල සැලසුම් කල බැසිල් ගියත් එක්ක රාජ්‍ය ඇමතියෝ පත්කිරීම පමාකලේ ඇයි කියලා.
තවත් ඒ මනුස්සයව මෝඩයා කරලා අන්දන්නේ නැතුව පාඩුව ඉන්න දීලා තමුන් තමුන් ගේ වැඩක් බලා ගත්ත නම් හරි. උදැල්ලක් ලඟපාත තිබුණනම් ඉහේ හිට උදලු ගානව.
ඔයා අධෝවාත ඇරලා ආයෙත් පාර්ලිමේන්තුව ගඳ ගස්සන්න හදන්න නම් එපා.
කොහොමත් සීතා අක්කා එයාගෙ තැන දීල නේ තිබ්බෙ.
අක්කට බේරේ වැවේ නාන්න හිතිලා වගේ. ගොඩක් කට පරිස්සම් කර ගනිමින් නිවස පරිස්සම් කරගන්න. ඔයාගෙ මොලේ එළියට අරගෙන.... නහර අවට තිබෙන තෙල් කුට්ටි සුද්ද කරගන්න. මොලෙට ලේ ගමන් කරන්නෙ නැති වුණාම... තමයි ඔහොම පිස්සු කතා කියන්නේ... ඔබව මන්ත්‍රි කෙනෙක් කෙරුවේ. හොරු රැලක් මිසක් ජනතාව නෙමෙයි වෙන්න ඇති. මෙයාගේ මොලේ හැඳි මිටේ කියන්නේ ඔබ වගේ අයට... පාසල් නොගිය නූගත් රැල පාර්ලිමේන්තුවට ගිහින්... ඔබගේ දරුවෝත් ලෝක හොරු වෙන්න ඇති... නැතිනම් හිරේ ඉන්න ඕනෑ අයට පාවඩ එලයිද? ඔබ වැනි අය නිසා අනිත් ගැහැණු උදවියටත් ලැජ්ජාවක්...!
සිස්ටම් චේන්ජ්, සිස්ටම් චේන්ජ් කියමින් දවස ගත කරන, එහෙත් තමන්ගේ සුඛෝපභෝගී ජීවිත සපුරා ගැනීම සඳහා රටේ නායකයින් ලෝකෙට ණය වී හෝ කටයුතු කළයුතු යයි සිතන, එසේ නොකරන ඇත්තන්ට හොරායයි අවලාද නගන, මෙරට සහ පිටරට වසන ශ්‍රී ලාංකික කුහක මිනිසුන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා නොගැලපේ. එමනිසා ඔහුට යළි පාර්ලිමේන්තු දේශපාලනය කිරීමට ඇරයුම් නොකිරීම ඔබතුමිය ඇතුළු සැමගේ වගකීමක් යයි සිතමි. මේ කුණු මඩ දේශපාලන නරා වළේ ලගිමින් කටයුතු කිරීමට සුදුසු ඕනෑතරම් අයවලුන් ජවිපෙ, සජබේ, යුඑන්පියේ, ටීඑන්ඒ, පොහොට්ටුවේ, මුකො වැනි පක්ෂවලත්, මුහුණු පොත, යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යවලත් ඇති පදමට ඇත.
ගෝඨාභය මහතාණෙනි, දේශපාලනයට එන්න ඇවිත් දේශපාලනය ඉගෙන ගන්න. බණ්ඩාරනායක මැතිණියට නම් උපදෙස් දෙන්න බොහෝ අය සිටියා ඔබට වැරදුණේ ඔබට ලැබුණු උපදෙස් තෝරා බේරා ගන්න බැරිවීමයි. කොටින්ම කොමන් සෙන්ස් නැතිවීමයි. එන්න ඉගෙන ගන්න.
දීල දීල නේන්නම් මෙහෙම වුනේ සීතා
අවුරුදු 2500 ප්‍රෞඩ ඉතිහාසයක් තියන රටට මොනවද වුණේ මොනවද වෙන්න යන්නේ. අනුන්ගේ පවු වලට ඇයි අපි වන්දිගෙවන්නේ. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් ප්‍රශ්න විසදන්න බැහැ. ආසියනුවන්ගේ ලේවල තියෙන්නේ ප්‍රශ්නයක් ඒක. සියලුම ශ්‍රී ලාංකිකයන් හරි තීරණයක් නොගත්තොත් ප්‍රපාතයෙන් ප්‍රපාතයට යා හැකියි. දුකයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අඩේ බලන් යනකොට මාර වැඩ්ඩෙක් නේ මේ ස'.
මම හිතනවා ලැජ්ජාවක් තිබේ නම් ආයේ එයි කියා... නමුත් රට හොරා කාපු වරදට හිරේට නොයන්න මොකක් හෝ ගැටයක් ගහන්න එපැයි... තවත් රට කන්නැතිව අස්වෙලා යන්න අනේ !
ඒ දවස්වල ඉඳලාම එයාට ගාණ දුන්නු බව අපි දන්නවා...!
එයා ඔයාට දුන්නු තැනනම් අපි 9 වෙනිදා දැක්කා...!
මහත්තයාගේ අකැමැත්තක් නැතිද?
මෙයා ගිහින් එයා ආව කියලා වෙනසක් නෑ. දෙන්නටම වැඩ බැරි බව රටම දන්නව.
මේ වගේ අය පාර්ලිමේන්තුවට ආවේ රටේ කරුමෙට.
සක්වල ගල ප්‍රකම්පණය වෙලා...
ඉල්ලීමක් කරලත් නැතිව නිකන් පැනලා දෙන්නද යන්නේ...?
ඔබ නිදන්න.. ඔබ නිදන්න... සුවෙන් සැතපිලා...!
අනේ සීතෝ මේ අහන්න. ඔය හොඳටම කළා මැදැයි. එ මනුස්සයාගේ පාඩුවේ ඉන්න දෙන්න. ඔයාට බැරිනම් ගෙදර යන්න. පින් සිද්ද වෙයි...
පාඩුවේ ඉන්න..
මේ වගේ ගෑණියෙක් තවත් නැහැ.
තමුන්ට ඉන්න බැරිනම් ගෙදර ගියා නම් ඉවරයිනේ. බොරුවට අනුන්ට පුටුව දෙන්න වගේ හදන්නෙ. දැන් “ගෝ ගෝඨා හෝම්“ යාන්තම් ඉවරයි. මින්ස්සුන්ට පොඩ්ඩක් ඔළුව උස්සන්න දෙන්න. ආයෙත් “ගෝ ගෝඨා යූඑස්ඒ“ අරගලයකට පාර කපන්නෙ නැතුව.
මේ විදියට නම් වෙන්නේ මේ රට තවත් ආගාධයට වැටිලා අලි ජංජාලයක් වෙන එකයි. රටේ ඉතිහාසය තුළ ුණ ප්‍රබලම ජනතා විරෝධයට ලක් වුණේ පොහොට්ටුව සහ රාජපක්ෂලා. ඒ වගේම ඒ වටා ඉන්න සුදු ඇදගත් පල් හොරු. අද මිනිස්සුන්ට කන්න නැහැ. බඩු මිල අහස උසට. බොහෝ දේ හිඟවෙලා. මේ තත්ත්වයට රට දැම්මේ පොහොට්ටුවෙ මිනිස්සු. දැන් ට්‍රයි කරන්නේ මොන ක්‍රමෙන් හෝ බලය ගන්න. මෙයට හොඳම සහ එකම විසදුම ඡන්දයක් පැවැත්වීම.
නැවතත් 'විරුවා කරලියට පැමිණ ඇත" කියා බෙරිහන් දෙනු මැනේ.
ලැජ්ජා නැති මිනිස්සු ඉන්න එකම රට ලංකාව...
ඉතාම විශිෂ්ට තීරණයක් සීතා මැතිණියනි, ගරු ගෝඨාභය මැතිතුමා බලයට පත් කිරීම අද හැමෝගෙම බලාපොරොත්තුවයි.
අරඹෙපොළ මැතිණිය රටේ අනාගතය පිළිබඳව දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්.. වෘත්තීය උපාධි ක්‍රමයක් හදන්න. කැපවීමෙන් ක්‍රියාත්මක වීමගැන උනන්දු වුණා නේද?
සීතා මටත් දෙන්න හැදුවනේ.... ඒත් මම ගත්තේ නැහැ.