කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා මාට්ටු
ඉන්දියාවෙි සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගොලයකු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග බ්ලූමැන්ඩල් මල්ලිකා කඩේ ,ඉබ්බගේ වත්ත ,රෙඩ්බානා ඇල ප්‍රදේශයේදී මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය කියයි.