(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය භාවිතා කරම පසුගිය අගෝස්තු මස ඉන්ධන ඉන්ධන ලීටර කෝටි 16 ක් නිකුත් කර ඇති බවත් එහිදී පෙට්‍රල් ලීටර් කෝටි 10 ක් සහ ඩීසල් ලීටර් කෝටි 6 ක් නිකුත් කර ඇති බවත් බලශක්ති අමාත්‍යාංශය පැවසීය.
මෙම ඉන්ධන තොගය සිපෙට්කෝ සහ අයිඕසී පිරවුම්හල් 1265 කින් තවදුරටත් රට තුල ඉන්ධන හිඟයක් නොමැති බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
QR නැතුව කොපමණ දුන්නද කියන්න