(යොහාන් භාසුර)
ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (1) දිනයේ ඉන්ධන මිල සංශෝධනය විය යුතු වුවද ඉන්ධන මිලේ වෙනසක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන ආනයනික පිරිවැය අනුව ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් වීමේ අවස්ථාව නොමැති බව කී අමාත්‍ය කංචන විජේසේකර මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ පසු මිල සංශෝධනය විය හැකි බවද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්ධන මිල වෙනසක් නෑ
Bamunuarachci Friday, 02 September 2022 06:17 AM
මිල වෙනස්කර දෙන්න ඉන්ධන තිබෙන්න එපායෑ. කෝ ඉන්ධන නැහැනේ...!