IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


‘‘ඇමැතිවරුන්ටත් නිලධාරින්ටත් දැක්මක් නෑ‘‘

(චමිල් රුපසිංහ)

ඇමතිවරුන්ට නිසි දැක්මක් නැති බවත් දැක්මක් ඇති අයගෙන් උපදෙස් නොගන්නා බවත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ගැටඹේ රාජෝපවනාරාමාධපති  කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසුහ.

කරනවැඩවල පිළිවෙලක් නෑ. සියලු වැඩ අවුල් කරගෙන. මේ ගැන දැනීමක් ඇති මේ ගැන හැගීමක් ඇති මේ සම්බන්දව ඕනකම්ක ඇති අයගෙන් උපදෙස් ගැනිමක් නොකරන නිසා කෘෂිකර්ම කේෂ්ත්‍රෙය් ගැටලු පැන නැගි ඇති බවද අනුනාහිමියෝ පැවැසූහ

වත්මන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උද්ගතවි ඇති ගැටලු නිසා යළ මහ කන්න 3 ක් විනාශ විම හා පලිබොධ නාශක හා පොහොර නිසියාකාරව ලබා ගැනිම ඇතුලු කරුණු සම්බන්දව සමස්ථ ලංකා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සම්මේලනයේ නිලධාරින්   අනු නායකහිමියන් බැහැදැකි අවස්ථාවේදි මේ බව පැවසිය. 

 



අදහස් (1)

‘‘ඇමැතිවරුන්ටත් නිලධාරින්ටත් දැක්මක් නෑ‘‘

දැක්ම Thursday, 01 September 2022 08:42 PM

තණකොළ කන එළ හරකා පස්සෙන් ගොමද... තණ බුරුලෙන් කිරිද ලබාදෙයි..! තණ කාපු ගුණය පොළවට දෙයි.. තණ ගුණය කිරට හරවලා දෙයි..! අපේ හාමුදුරුවෝ ඔය කියන දෙගොල්ලන්ම මොනවද දෙන්නේ...?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site