(යොහාන් භාසුර ඩුබායි සිට)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලියේ (2022) තාක්ෂණ කමිටු සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චරිත් සේනානායක මහතා පත්කර තිබේ.
දක්ෂ පරිපාලන නිලධාරියෙකු වන චරිත් සේනානායක මහතා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd